Sithuvili

Sithuvili


Sithuvili Lyrics

සිතුවිලි තෙරපෙන සිත තුල රඟ දෙන කතා.....
දිවියම කැටි කොට මනසේ මිරිකෙන ලතා.....
මුලු ලෝකෙටම හංගා.... හද ආදරෙන් බන්ඳා....
අපි ජීවිතේ යනවා.. සිනා කැන්දා......

සිත රිදි රිදි යලි යලි සැනසෙන හැටි බලා.....
කඳුලැලී පිස පිස නෙත් යලි පවසන සිනා.....
පෙම් හීනයක් වාගෙ.. මල් මාලයක් වාගෙ...
හරි සුන්දරයි ප්‍රේමෙ.. හද බැඳෙනා....

මල් පෙති සැලී යලි පිබිදෙනා... හැටි..
දුක් ගිණි නිවී යලි හිනැහිලා හිඳී......
ලෝ පුරා..ආදරේ..දිනනවා.....
හඬ හඬා ආදරේ කරනවා.....

ලං ලං වෙවී සුසුමන් මුවේ ගැටී.....
කෙහෙරැල් වැදී පෙම් දම් බැඳී රැඳී....
ලෝ දනා ආදරෙන් හඬනවා.....
හඬ හඬා ආදරේ කරනවා....

සිතුවිලි තෙරපෙන සිත තුල රඟ දෙන කතා.....
දිවියම කැටි කොට මනසේ මිරිකෙන ලතා.....
මුලු ලෝකෙටම හංගා.... හද ආදරෙන් බන්ඳා....
අපි ජීවිතේ යනවා.. සිනා කැන්දා......

සිත රිදි රිදි යලි යලි සැනසෙන හැටි බලා.....
කඳුලැලී පිස පිස නෙත් යලි පවසන සිනා.....
පෙම් හීනයක් වාගෙ.. මල් මාලයක් වාගෙ...
හරි සුන්දරයි ප්‍රේමෙ.. හද බැඳෙනා....
සිනා කැන්දා.........

Video thumbnail