සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන

sodin nelum mala geniyana athinniye

Athula Adikari
සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන Lyrics

සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන
බතික්‌ රන්‌ පටින්‌ දිදුලන.. ඇතින්නියේ..
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ

සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන
බතික්‌ රන්‌ පටින්‌ දිදුලන.. ඇතින්නියේ..
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ

උතුන්‌ හිසින්‌ ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල්‌ කලේ මන්දැයි

උතුන්‌ හිසින්‌ ඇන ඇන කොයි ලෙසිනේ කිරී බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල්‌ කලේ මන්දැයි
ඇතින්නියේ..
ඇතින්නියේ දරු සෙනෙහස ගාල්‌ කලේ මන්දැයි

සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන
බතික්‌ රන්‌ පටින්‌ දිදුලන.. ඇතින්නියේ..
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ

වටින්‌ මහ සෙනග ඇවිදින්‌ සාදු කියා වැන්දයි
නෙළුම්‌ මලට නොවේ  නුඹට නුඹ අම්‌මා හින්දයි

වටින්‌ මහ සෙනග ඇවිදින්‌ සාදු කියා වැන්දයි
නෙළුම්‌ මලට නොවේ නුඹට නුඹ අම්‌මා හින්දයි
ඇතින්නියේ..
නෙළුම්‌ මලට නොවේ නුඹට නුඹ අම්‌මා හින්දයි

සොඬින්‌ නෙළුම්‌ මල ගෙනියන
බතික්‌ රන්‌ පටින්‌ දිදුලන.. ඇතින්නියේ..
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ
යදම්‌ අමතකද පා බැඳි විලංගුවේ...

Video thumbnail