සොඳුරියේ ඔය නිල්‌ දෑසේ..

Sonduriye Oya Nil Dase

sangeeth wijesuriya
සොඳුරියේ ඔය නිල්‌ දෑසේ.. Lyrics

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..

සොඳුරියේ ඔය නිල්‌ දෑසේ..
එළියයි පාර කියුවේ..
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්දා ඔයාගේ..

සොඳුරියේ ඔය නිල්‌ දෑසේ..
එළියයි පාර කියුවේ..
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්දා ඔයාගේ..

නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌.. හින්දා වින්ද දුක්‌.. බෝමා..

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..

බාලේ බැඳි සිත්‌ ආලේ
මල්‌ යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්‌
හැඩ බැඳි රුව දැක ළඳුනේ..

බාලේ බැඳි සිත්‌ ආලේ
මල්‌ යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්‌
හැඩ බැඳි රුව දැක ළඳුනේ..
ආ..

සුළඟට දඟකල වරලේ..
වත්සුණු සුවඳයි තව මතකේ. .
වෙල්‌ ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ
පා බැඳි නූපුර රා..වේ...

සුළඟට දඟකල වරලේ..
වත්සුණු සුවඳයි තව මතකේ. .
වෙල්‌ ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ...

නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌.. හින්දා වින්ද දුක්‌.. බෝමා..

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..

සොඳුරියේ ඔය නිල්‌ දෑසේ..
එළියයි පාර කියුවේ..
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්දා ඔයා..ගේ...

සොඳුරියේ ඔය නිල්‌ දෑසේ..
එළියයි පාර කියුවේ..
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්දා ඔයා..ගේ...

අසරණ සිත ඇයි තැලුවේ..
ඔච්චමට වුණත්‌ පිටුපෑවේ...
පළඳිමි ගෙල රන්‌ මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ..

අසරණ සිත ඇයි තැලුවේ..
ඔච්චමට වුණත්‌ පිටුපෑවේ...
පළඳිමි ගෙල රන්‌ මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ..

නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌ බෝමා
නුඹ හින්දා වින්ද දුක්‌.. හින්දා වින්ද දුක්‌.. බෝමා..

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..

ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මා.. ෂම්මා ෂම්මා..
ෂම්මා ෂම්මාආ.. ෂම්මා ෂම්මා...

Video thumbnail