Sonduru Lowata Mal Wahala Lyrics
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා..
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා..
රෝස මලට හිත වැටිලා
බඹරකු සේ මා සොයලා
ඈත හිටන්..
ඈත හිටන් ආවදෝ... ඔබ පියඹාලා...
මා ආදරේ.. පායන් හදේ
මා ආදරේ.. පායන් හදේ
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා..
ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා..
සිත උතුරා ගලන පැයේ.. ඔබ ළං වෙනවා..
මා ආදරේ.. පායන් හදේ
මා ආදරේ.. පායන් හදේ
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා..
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා....
පෙමට පායලා....
පෙමට පායලා....