ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌..

Sri Sambuddha Raja Wadim

sujatha aththanayaka
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. Lyrics

ආ..සෑසී..
ආ..අ අ ආ..ආ..අ අ ආ..

හෝ.. හො හො හො හෝ..
හො හො හො හහෝ..
හො හො හො හෝ..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..)
මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..)
හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා
මා සෑසී තිලෝනා වඳිම්..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්..

අංගුලිමාල නාලාගිරි..
ලෝ සතුන්‌ රාග පාපෙන්‌ පිරී..
අදැමි පවිටන්‌ දැමු.. දම්‌ අමාවෙන්‌ තෙමු
දම්‌ රදාණන්‌ වඳිම්‌ සෑමදා..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..)
මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..)
හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා
මා සෑසී තිලෝනා වඳිම්..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්..

ඕ.. ඕ ඔ ඕ..ඕ ඕ..ඔ ඔ ඕ
අ අ ආ...

සිව්‌ සැකේ කප්‌ කෙළක්‌ දුක දරා..
සිව්‌ සුවේ පස්‌ මරැන්‌ මන්‌ මරා..
පාරමී දම්‌ පුරා.. බුදු වු ලොව්තුරා
දම්‌ රදාණන්‌ වඳිම්‌ සිත්‌ පුරා..

මුල් සෙවු වේදනා සාදනා.. (හෝ.. හො හෝ..)
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා..(හෝ.. හො හෝ..)
අන්ධකාරේ නැසු.. මිහිරි සදහම්‌ දෙසු
ලෝ පියාණන්‌ වඳිම් සෑමදා..

මා සෑසී තිලෝනා වඳිම්..

Video thumbnail