සුබ හීන පෙනෙනා Lyrics
සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ
තරු දෑස හෙමින් කියන කතා............
සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ
හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ
තරු දැස හෙමින් කියන කතා...............
සිහින හොරා.................................