සුදු මල් පොකුරක් අතින් දරා මා Lyrics
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී
බාලවියේ ඔබ තුරුලේ..
නැලවී සෙනෙහස් ඔරුවේ..
සිතිවිලි අතරේ මා තනි කෙරුවේ..
නැවත නොඑන්නට ගිය ගමනේ..
නැවත නොඑන්නට ගිය ගමනේ..
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී
කැඩපත හමුවේ හිඳිමී..
නිරතුරු ඔබේ රුව දකිමී..
කලා ලොවේ දොර අබියස සිටිමී..
ඔබ සිටියා නම් සතුට දැනේ..
ඔබ සිටියා නම් සතුට දැනේ
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී...