සුදු මල් සුගන්දිනී.. Lyrics
සුදු මල් සුගන්දිනී..
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී..
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
ඉමක් කොනක් නැති.. සනාත පැතුමන්
ඉදිරි ගිය පෙමි වසන්තයේ...
අන් සන්තක විය ප්‍රේමයෙ වත්කම්
හිත ගිනියම් වේ හේමන්තේ
සුදු මල් සුගන්දිනී..
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
ඉතිරි කළේ ඔබ.. සීතල කඳුළයි
අඳුර අරා පීදෙන සිහිනේ..
එනමුදු මතකයේ තවමත් සුවඳයි
සුදු මල් යායේ සුවඳ සමේ
සුදු මල් සුගන්දිනී..
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී..
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී...