සුදු මැණිකේ මගෙ මැණිකේ

sudu manike mage manike

Clarence Wijewardena
සුදු මැණිකේ මගෙ මැණිකේ Lyrics

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

ඇල්‌ හේනේ.. පැල්‌ රැකලා.. කල්‌ යන්නේ.. නිදි මරලා..
ඇල්‌ හේනේ.. පැල්‌ රැකලා.. කල්‌ යන්නේ.. නිදි මරලා..
සුදු මැණිකේ.. ගැන සිතලා.. මම ඉන්නේ.. මග බලලා..

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

නිල්‌ දෑසේ.. රුව දැකලා.. මල්‌ රහසෙ.. හිනැහෙනවා..
නිල්‌ දෑසේ..රුව දැකලා.. මල්‌ රහසෙ.. හිනැහෙනවා..
සුදු මැණිකේ.. මම එනවා.. ඔබ කැන්දා.. ගෙන එනවා..

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

ඇල්‌ හේනේ.. පැල්‌ රැකලා.. කල්‌ යන්නේ.. නිදි මරලා..
ඇල්‌ හේනේ.. පැල්‌ රැකලා.. කල්‌ යන්නේ.. නිදි මරලා..
සුදු මැණිකේ.. ගැන සිතලා.. මම ඉන්නේ.. මග බලලා..

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
ඕ.. කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

සුදු මැණිකේ.. මගෙ මැණිකේ. .
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල්‌ අද පිපුණා මගෙ හදවත බැඳුණා
තව මෙවන්‌ දෙයක්‌ නැතැයි සිතෙන්නේ

Video thumbnail