සුදු නංගියේ ඇස්‌ වහගෙන.. ඉන්න එපා දුකට

Sudu Nangiye As Wahagena Inna Epa

roshan fernando
සුදු නංගියේ ඇස්‌ වහගෙන.. ඉන්න එපා දුකට Lyrics

සුදු නංගියේ ඇස්‌ වහගෙන.. ඉන්න එපා දුකට
පියාඹන්න ඉඩ තියනවා.. අහසේ ඕනා තැනක..
ඉගිල්ලෙන්නේ පරෙස්සමෙන්‌.. සුළං කෝඩ එමට
සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට

කොච්චර කාලයක්‌ බලන්‌.. උන්නත්‌ මම ඔබව
හිමි වෙන්නේ නෑ කවදත්‌.. අපි නම්‌ මේ අපට..
අපි දෙන්නා මේ ගෙවන්නේ.. කරුමයක්ද උරුම
එහෙම හිතෙන කොටත්‌ හිතට.. කොච්චර නම්‌ දුකද

සුදු නංගියේ ඇස්‌ වහගෙන.. ඉන්න එපා දුකට
පියාඹන්න ඉඩ තියනවා.. අහසේ ඕනා තැනක..
ඉගිල්ලෙන්නේ පරෙස්සමෙන්‌.. සුළං කෝඩ එමට
සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට

මේ ඔක්කොම බලා ඉන්නේ.. වරදින තුරු අපට
ඒ අයගේ ඇස්‌ වහන්න.. බැරි වෙයි යළි ඔබට..
පරිස්සමින්‌ ඉගිල්ලෙන්න.. පොඩි නෑ මේ අහස
මොනවා උනත්‌ මම ඉන්නවා.. සුදු නංගියේ ඔබට

සුදු නංගියේ ඇස්‌ වහගෙන.. ඉන්න එපා දුකට
පියාඹන්න ඉඩ තියනවා.. අහසේ ඕනා තැනක..
ඉගිල්ලෙන්නේ පරෙස්සමෙන්‌.. සුළං කෝඩ එමට
සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට

සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට
සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට
සිනාසෙන්න කල්‌ තියෙනවා.. සත්තයි තව අපට...

Video thumbnail