Sudu pata mal watunu

Sudu pata mal watunu

gayantha wijayarathne
Sudu pata mal watunu Lyrics

සුදු පාට මල්‌ වැටුණු රතු පාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ..
ගැටපිච්ච මල්‌ මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ...
හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න
තව කෝඩුකාරයි වගේ..

වැහිදාට කඩදාසි ඔරු හැදුවා මං
වැහි ලිහිණියෝ වැහි අරන්‌..
දුර ඈත ගෙනහිල්ලා දැන්‌ මම ඉතින්‌
කඩදාසි ඔරු නනිවුණා..
වැහි නැතීව මග තනිවුණා..

වැහිදාට කඩදාසි ඔරු හැදුවා මං
වැහි ලිහිණියෝ වැහි අරන්‌..
දුර ඈත ගෙනහිල්ලා දැන්‌ මම ඉතින්‌
කඩදාසි ඔරු නනිවුණා..
වැහි නැතීව මග තනිවුණා..

සුදු පාට මල්‌ වැටුණු රතු පාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ..
ගැටපිච්ච මල්‌ මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ...
හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න
තව කෝඩුකාරයි වගේ..

එනදාට ගම පැත්තේ මට ලීවෝතින්..
මුතු අකුරෙන්‌ පිටුවක්‌ පුරා..
බඩ වැටිය ළිඳ ගාව මම ඉන්නවා
දැකගන්න මගෙ නෙත්‌ පුරා..
හද ආදරෙන්‌ උතුරලා..

සුදු පාට මල්‌ වැටුණු රතු පාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ..
ගැටපිච්ච මල්‌ මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ...
හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න
තව කෝඩුකාරයි වගේ...

Video thumbnail