සුදු පිරුවටයයි මංගල යහනයි

sudu piruwatayai mangala yahanai

Chandrasena Hettiarachchi
සුදු පිරුවටයයි මංගල යහනයි Lyrics

සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුළින්‌ තෙමනු එපා..
ඔබේ නිදොස්‌ බව ලොවට කියන්නම්
මට දොස්‌ නගනු එපා..
මට දොස්‌ නගනු එපා..

සාගරයට වැඩි ආදර හිත්‌ ළඟ
අපි ළදරුවන්‌ වගෙයි..
අපේම ලොව තුල තනිවුණුදා අපි
දුර නොබැලුවේ ඔබයි..
දුර නොබැලුවේ ඔබයි..

සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුළින්‌ තෙමනු එපා..
ඔබේ නිදොස්‌ බව ලොවට කියන්නම්
මට දොස්‌ නගනු එපා..
මට දොස්‌ නගනු එපා..

නෑසිය මිතුරන්‌ මගෙ දෙගුරුන්‌ හෙට
වරද ඔබෙන්‌ විමසයි...
විමසන වදනට දෙන්නට පිළිතුරු
තවමත්‌ සිත සසලයි..
තවමත්‌ සිත සසලයි..

සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුළින්‌ තෙමනු එපා..
ඔබේ නිදොස්‌ බව ලොවට කියන්නම්
මට දොස්‌ නගනු එපා..
මට දොස්‌ නගනු එපා..

Video thumbnail