සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..

Sudu Rosa Mal Watila Thibuna

shihan mihiranga
සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා.. Lyrics

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..
ඔය නෙත්‌ කැලුම්‌.. මා හද.. ඇඳී තිබූණා..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..
ඔය නෙත්‌ කැලුම්‌.. මා හද.. ඇඳී තිබූණා..
මතකයි.. අද වාගේ..
රැඳවූ මතකයන්‌.. ඒ බාලේ..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබුණා..

වෙන කාගෙවත්‌ වෙන්නේ නෑ
මට කීවා.. ආදරෙන්‌
මට ඔබ නැතිව සැනසෙන්න බෑ
තුරුලුව උණුහුමට ආදරෙන්‌..
වස්සානේ සිත සැනසී.. ඒ වගේ..
සමනල්‌ පියාපත්‌ හිනැහුණා ඒ රැයේ..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..
ඔය නෙත්‌ කැලුම්‌.. මා හද.. ඇඳී තිබූණා..
මතකයි.. අද වාගේ..
රැඳවූ මතකයන්‌.. ඒ බාලේ..

සුසුමකට ළං වෙන්නම්‌
සිප ගන්නේ නම්‌ මා..
ඔබ තුරුලේ නැලවෙන්නම්‌
මගේම වෙනවා නම්‌

සුසුමකට ළං වෙන්නම්‌
සිප ගන්නේ නම්‌ මා..
ඔබ තුරුලේ නැලවෙන්නම්‌
මගේම වෙනවා නම්..
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ..
මල්‌ මත දෙව්ලිය වඩින්න ආදරෙන්‌..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..
ඔය නෙත්‌ කැලුම්‌.. මා හද.. ඇඳී තිබූණා..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..
ඔය නෙත්‌ කැලුම්‌.. මා හද.. ඇඳී තිබූණා..
මතකයි.. අද වාගේ..
රැඳවූ මතකයන්‌.. ඒ බාලේ..

සුදු රෝස මල්‌.. වැටිලා.. නිබූණා..

Video thumbnail