සුදු සඳ රැස්‌ ගලන ගංගාවේ පිහිනා..

Sudu Sanda Ras Galana

mohideen baig
සුදු සඳ රැස්‌ ගලන ගංගාවේ පිහිනා.. Lyrics

සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා..
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා..
සිහින විමානෙදි.. හමුවන්න ඕනා..
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා..
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා.

පහනක්‌ ලෙසින්‌ මගෙ.. ජීවන කුටියේ..
පහනක්‌ ලෙසින්‌ මගෙ.. ජීවන කුටියේ..
සොඳුරිය පමණයි.. තනියට හිටියේ..
සොඳුරිය පමණයි.. තනියට හිටියේ
දේව දුවේ මුව.. හසරැලි පානා..

සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා....
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා..

ඕ.. සහකාරිය කර.. කිරුළ පළන්දා..
සහකාරිය කර.. කිරුළ පළන්දා..
ගෙන එමි සුදූ මගෙ.. නිවසට කැන්දා..
ගෙන එමි සුදූ මගෙ.. නිවසට කැන්දා..
ශ්‍රී දේවියේ මගේ.. සුර සැප ගේනා..

සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා..
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි.. හමුවන්න ඕනා..
සුදු සඳ රෑස්‌ ගලන ගංගාවේ පිහීනා...

Video thumbnail