සුළඟේ පාවී.. ඈ වෙත යාවී..

Sulage Pawee Wetha Yawi

milton mallawarachchi
සුළඟේ පාවී.. ඈ වෙත යාවී.. Lyrics

සුළඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා පැතූ පැතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා සිතූ සිතුම්‌..

පාසැලේදි මා දිහා
නෙත්‌ කොනින්‌ බලා..
ඒ කියු රහස්‌ කතා..
නෑ සැබෑ වුණේ..

සුළඟේ පාවී.. ඈ වෙත යාවී..
මා සිතූ සිතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා පැතූ පැතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා සිතූ සිතුම්‌..

ගී පොතේහි මා ලියු
ශෝක ගීතයේ..
උල්පතයි ඔබේ නෙතින්‌
හෙළු බැලුම්‌ ප්‍රියේ..

සුළඟේ පාවී.. ඈ වෙත යාවී..
මා සිතූ සිතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා පැතූ පැතුම්‌..
සිහින විමානෙන්‌ ගෙනා
මා.. සිතූ සිතුම්‌...

Video thumbnail