Sulan rella lesa hama emi

Sulan rella lesa hama emi

felix anton
Sulan rella lesa hama emi Lyrics

සුළං රැල්ල ලෙස හමා එමී....
කොහෙන්‌ නමුදු ඔබ සොයා ගමී..
සුළං රැල්ල ලෙස හමා එමී....
කොහෙන්‌ නමුදු ඔබ සොයා ගමී.....

නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින්‌ ඉමී
නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින්‌ ඉමී
තුරුල්‌ වන්න සෙවැණැල්ලට වත්‌ නොදෙන්නෙමී...
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ....
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ.....

ඔබේ තුරුණු ළය මානෙට ගී කියන්නෙමී...
ඔබේ තුරුණු ළය මානෙට ගී කියන්නෙමී...
අපේ ප්‍රේම පුරාණයට පණ පොවන්නෙමී....
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ..
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ...

රසයි නීරසයි සම සම ලෙස විදින්නෙමී..
රසයි නීරසයි සම සම ලෙස විදින්නෙමී...
නුවන්‌ නියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමී...
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ....
ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි පිය කතේ...

සුළං රැල්ල ලෙස හමා එමී....
කොහෙන්‌ නමුදු ඔබ සොයා ගමී..
සුළං රැල්ල ලෙස හමා එමී....
කොහෙන්‌ නමුදු ඔබ සොයා ගමී.....

Video thumbnail