සුළඟ වගේ දඟ කරන..

Sulanga Wage Danga Karana

roshan fernando
සුළඟ වගේ දඟ කරන.. Lyrics

සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද..

සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද..

විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත්‌ දුර දුවන

විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත්‌ දුර දුවන
හෙමින්‌ හෙමින්‌ කිති කවන..
ඔයා මගේ පෙමි කවිය

සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද..

වෙලා ඇවිත්‌ සුළි සුළඟ
පාරවයි සිත සුවඳ

වෙලා ඇවිත්‌ සුළි සුළඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම..
හෙටත්‌ ඔයා මගේ මැණික

සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද...

Video thumbnail