සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි

Sundarai Ahinsakai Oba Harima Lengathui

marians
සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි Lyrics

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි
දවසින්‌ දවසට මම වැඩි වැඩියෙන්‌ ආදරෙයි
මගෙ හිතේ පිරි තිබෙන හැඟුම්‌ කෝටියයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි

සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි
දවසින්‌ දවසට මම වැඩි වැඩියෙන්‌ ආදරෙයි
මගෙ හිතේ පිරි තිබෙන හැඟුම්‌ කෝටියයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

නිකළැල්‌ පැතුමන්‌ අතරින්‌ ඔබ ගැන සිතමින්‌
අලුතින්‌ හුස්මක්‌ අරගන්නම්

නිකළැල්‌ පැතුමන්‌ අතරින්‌ ඔබ ගැන සිතමින්‌
අලුතින්‌ හුස්මක්‌ අරගන්නම්
දෝතට ගත්‌ නෙළුමක්‌ ලෙස
සැනසීමෙන්‌ ඔබ සිපගෙන
මගෙ ළයට ළං කරගන්නම්

සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි
දවසින්‌ දවසට මම වැඩි වැඩියෙන්‌ ආදරෙයි
මගෙ හිතේ පිරි තිබෙන හැඟුම්‌ කෝටියයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

පෙර සිට සසරෙහි භවයෙන්‌ භවයට මෙලෙසින්‌
එන්නට ඇත අප වෙන්‌ නොවෙමින්‌

පෙර සිට සසරෙහි භවයෙන්‌ භවයට මෙලෙසින්‌
එන්නට ඇත අප වෙන්‌ නොවෙමින්‌
මා හද ගත්‌ පෙම්වන්තිය
හැමදාමත්‌ මගෙ පණ ඔබ
සදාදරෙන්‌ මං සුරකින්නම්

සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි
දවසින්‌ දවසට මම වැඩි වැඩියෙන්‌ ආදරෙයි
මගෙ හිතේ පිරි තිබෙන හැඟුම්‌ කෝටියයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි

සුන්දරයි අහිංසකයි.. ඔබ හරිම ලෙන්ගතුයි
දවසින්‌ දවසට මම වැඩි වැඩියෙන්‌ ආදරෙයි
මගෙ හිතේ පිරි තිබෙන හැඟුම්‌ කෝටියයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි
මම තවම එයින්‌ ඔබට කීවේ භාගයයි

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයියයියයියයි යාරේ රී
අයියයියයි යාරේ රිරී

අයියයියයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී
අයි යයි යයි යාරේ රිරී
අයියයියයි යාරේ රිරී

Video thumbnail