රෙදි හැටි ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
දැක හදවතට දැම්මා නීති හදිස්සි
ආයෙ වටෙ යන් නෑ මං ෆ්ලර්ටින් ඉවරයි මං
උනා පෙම් බෘංග රාජයා
බොරු පොශ් ඕනෑ නෑ ඉන්ස්ට ස්ටෝරී නෑ
ඕෆ්ලයින් සුන්දරී මගේ
කෙල්ලෙ නුඹ ගමේ ගොඩේ බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උළුදු වඩේ වගේ හිල්වුනා
ලස්සන කකුල මැගේ බැස්සම කුඹුරෙ මඩේ
හිතේ කූඩැල්ල වගේ ඉන්ට එල්ලිලා
ඉඟුරු තක්කාලී නුඹ දෙන ගිනිකෙලි සැනකෙලි හදවත මලකෙලි
ටවුමෙ අම්මන්ඩියො පොදු වැසිකිළි ඩොටේ සුරඟන නුඹ පත්තිනි
ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරෙ දැක්කම පැද්දිලි අක්කරෙ
මැටියෙන් මගෙ පෙමට කවිය හට්ටියෙ සැර කොච්චි කරිය
මැනිකගෙ රසම හරිය ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
කලෙළු කුමාරි ගම්බද යමුද සවාරී කොළඹද
රැල්ල පාගමු හෝගාන පොකුණ කෙල්ල ආසද නෙලුම් කුළුන
වන් ගෝල්ෆේස් මරිනා මෝල් වගේද නුඹ කරද්දි මෝල්
පොඩි සිපි කෑලි වගේ නෙවෙයි රංජනී
ඇඹරෙන නෙරිය ටයර් වයර් දැල්වුනී
රම්පෙට පොරි හැලුනා නොදැනිම පැණි හැලුනා
කෙල්ලෙ මං මෙන්ටලි ඩොම්මා (අයියෝ)
මේකප් ඕනෑ නෑ ෆිල්ටර්ස් ඕනෑ නෑ
ඕෆ්ලයින් සුන්දරී මගේ
කෙල්ලෙ නුඹ ගමේ ගොඩේ බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උළුදු වඩේ වගේ හිල්වුනා
ලස්සන කකුල මැගේ බැස්සම කුඹුරෙ මඩේෆ්ඩ්
හිතේ කූඩැල්ල වගේ ඉන්ට එල්ලිලා..//