සුරඟන වෙස්‌ වලා

suragana wes wala sala ukulu thala

Clarence Wijewardena
සුරඟන වෙස්‌ වලා Lyrics

සුරඟන වෙස්‌ වලා
සලා උකුළු තලා
රඟන ලියන්‌ බලා
නෙත්‌ බිඟුමත්‌ වෙලා

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන්‌ බලා
නෙත්‌ බිඟුමත්‌ වෙලා

තිසර පැටින්‌ ලැමා
කියන රහස කිමා

තිසර පැටින්‌ ලැමා
කියන රහස කිමා
සැලෙන මෙවුල්‌ දමා
විසිතුරු නැත නිමා

සැලෙන මෙවුල්‌ දමා
විසිතුරු නැත නිමා

සුරඟන වෙස්‌ වලා
සලා උකුළු තලා
රඟන ලියන්‌ බලා
නෙත්‌ බිඟුමත්‌ වෙලා

ඉඳුදුණු බැමි නිලා
දෙනයන ළංවෙලා

ඉළඳුදුණු බැමි නිලා
දෙනයන ළංවෙලා
රසයට මං බලා
දන මනමත්‌ කළා

රසයට මං බලා
දන මනමත්‌ කළා

සුරඟන වෙස්‌ වලා
සලා උකුළු තලා
රඟන ලියන්‌ බලා
නෙත්‌ බිඟුමත්‌ වෙලා

සුරඟන වෙස්‌ වලා
සලා උකුළු තලා
රඟන ලියන්‌ බලා
නෙත්‌ බිඟුමත්‌ වෙලා

Video thumbnail