සුරතලියේ.. සුකුමලියේ.. සුන්දර රාජිනියේ.. Lyrics
සුරතලියේ.. සුකුමලියේ..
සුන්දර රාජිනියේ..
විවාහයේ මල් නෙලා..
පළඳිමුකෝ..
සුරතලියේ.. සුකුමලියේ..
සුන්දර රාජිනියේ..
විවාහයේ මල් නෙලා..
පළඳිමුකෝ..
මා සුදා.. මගෙ සුදා..
පෙම් ලොවේ රාජයා..
මා සුදා.. මගෙ සුදා..
පෙම් ලොවේ රාජයා..
මා ඔබේ..
ඔබ මගේ..
මා ඔබේ..
ඔබ මගේ..
මා ඔබේ ඔබ මගේ විවාහයේ මල් පැළඳ සදා..
වන රැජිණී.. මාල ගොතා..
පිළිගැනුමට ආචා..
සුරංගනාවිය සොයා..
ප්‍රේම ලොවේ..
ආලයේ ගී ගයා.. සෝ ගඟ පසු කරලා..
ආලයේ ගී ගයා.. සෝ ගඟ පසු කරලා..
සැනසෙමු..
නැළවෙමු..
සැනසෙමු..
නැළවෙමු..
සැනසෙමු නැළවෙමු හඳයි ලපේ වගේ වෙන් නොම වී..
මඩ වගුරේ.. පිපුණ මලේ..
අඩු නොමවේ සුව ඳේ..
අපේ විවාහය නිසා..
ස්ථීර වේ..
මඩ වගුරේ.. පිපුණ මලේ..
අඩු නොමවේ සුව ඳේ..
අපේ විවාහය නිසා..
ස්ථීර වේ..