සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල්.. වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල්.. වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නව නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන් යළි ඔබ එනකල්..
මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නව නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන් යළි ඔබ එනකල්..
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල්.. වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්
මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැකි මල්..
රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්
මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැකි මල්..
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල්.. වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල්.. වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්