Taj Mahalak Thanawanna

Taj Mahalak Thanawanna

h r jothipala
Taj Mahalak Thanawanna Lyrics

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි..

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි..

සිහිකර ඔබ ගැන
බවුන්‌ වඩයි මන
අන්ධය දෙනයන
බිහිරිය දෙසවන

සිහිකර ඔබ ගැන
බවුන්‌ වඩයි මන
අන්ධය දෙනයන
බිහිටරිය දෙසවන

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි..

මගේ උදානය
අමිල නිධානය
ඔබමය ජීවය
මිහිරිය දෙසවන

මගේ උදානය
අමිල නිධානය
ඔබමය ජීවය
මිහිරිය දෙසවන

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි..

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබය මියෙන තුරු

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබය මියෙන තුරු

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි..

ටජ්‌ මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී..
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමි...

Video thumbnail