තාන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තෙතන තනා තම්දේ.. නා තම්දෙ නානා..
සඳවතියේ.. ඔබ මුදු දෑතේ..
වළලු හඬින් මා.. සිත පිබිදේ..
ඔමරි ලතා.. මා හද දැවටේ..
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ..
තාන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තෙතන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තාන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තෙතන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තාන තනා.. තනා.. නා තම්දේ නානා..
හැන්දෑවේ... සඳකැන් අතරේ
මා සෙනෙහේ.. ඔබ ළඟ රැඳුණේ
රෑ අහසේ.. රන්තරු දිලිසේ
තනිකම ආවේ.. තනියට මාගේ
තාන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තෙතන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තාන තනා..
ඔය දෙතොලේ.. සිනහව දැකලා
රන් ගොයමේ.. මල් පීදි නැමිලා
දෙවැට දිගේ.. තුරුවැල් සැලෙනා
මනබැන්දූ.. ඔබෙ රුව දැකලා
බැන්ද වාන කුළු.. යතුර සදාලා
ඇන්ද වාන දෙදෙ.. නෙකුට කියාලා
කන්ද වාන අළු.. යන්තරේ ඇඳලා
කන්දෙ බැඳෙන බැත.. පැහැපත් කරලා
තාන තනා තම්දේ.. නා තම්දෙ නානා..
තෙතන තනා තම්දේ.. නා තම්දෙ නානා..
(තම්දේ.. තම්දේ.. තම්දේ.. තම්දේ...)