Thani Wennata Mage Lowe Lyrics
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ..
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ..
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවා දෝ..
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ළඟින්
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවුයේ..
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවුයේ..
සෝ ගීයකි දුක්බර වු
සැනසුම කොහි වේදෝ..
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ළඟින්