Thaniyen Hitapu Kaale

Thaniyen Hitapu Kaale


Thaniyen Hitapu Kaale Lyrics

තනියෙන් හිටපු කාලේ...
හොඳයි කියලා..
මට දැණුනා නුඹ මාව..
අතහැරලා ගියපු නිසා...
තනියෙන් හිටපු කාලේ...
හොඳයි කියලා..
මට දැණුනා නුඹ මාව..
අතහැරලා ගියපු නිසා...
ඇස් දෙකෙන් වැටෙන කඳුළු...
අපෙ හිත් දෙකක් තෙක්ක යාළු...
අපි මේ වගේ වෙන් උනාලු...
මේ මගේ ආදර කතාවලු....
ඇස් දෙකෙන් වැටෙන කඳුළු...
අපෙ හිත් දෙකක් තෙක්ක යාළු...
අපි මේ වගේ වෙන් උනාලු...
මේ මගේ ආදර කතාවලු....

හීන ගානේ මම දැකපු වාරවල ඔබව සිහිපත් වෙලා...
ගැස්සී ලග නෑ කියා හොයනවා ඉකිබිඳ කඳුළු සලා....
හීන ගානේ මම දැකපු වාරවල ඔබව සිහිපත් වෙලා...
ගැස්සී ලග නෑ කියා හොයනවා ඉකිබිඳ කඳුළු සලා....
තනිකමට හිත හුරු වෙලා...
ඔබ නෑ.....කියා...
ඇස් දෙකෙන් වැටෙන කඳුළු...
අපෙ හිත් දෙකක් තෙක්ක යාළු...
අපි මේ වගේ වෙන් උනාලු...
මේ මගේ ආදර කතාවලු....

ඔබව විස්වාස කරපු හැමෝගෙම විස්වාසෙ කඩ කලා....
මේ වාගේ වෙන්ව යන බව කලියෙන් හැමදාම තේරුණා...
ඔබව විස්වාස කරපු හැමෝගෙම විස්වාසෙ කඩ කලා....
මේ වාගේ වෙන්ව යන බව කලියෙන් හැමදාම තේරුණා...
විඳවන්න මේ වේදනා...
හිත හදන් ඉන්නම් සදා...
තනිකමට හිත හුරු වෙලා...
ඔබ නෑ......කියා...

තනියෙන් හිටපු කාලේ...
හොඳයි කියලා..
මට දැණුනා නුඹ මාව..
අතහැරලා ගියපු නිසා...
තනියෙන් හිටපු කාලේ...
හොඳයි කියලා..
මට දැණුනා නුඹ මාව..
අතහැරලා ගියපු නිසා...
ඇස් දෙකෙන් වැටෙන කඳුළු...
අපෙ හිත් දෙකක් තෙක්ක යාළු...
අපි මේ වගේ වෙන් උනාලු...
මේ මගේ ආදර කතාවලු....
ඇස් දෙකෙන් වැටෙන කඳුළු...
අපෙ හිත් දෙකක් තෙක්ක යාළු...
අපි මේ වගේ වෙන් උනාලු...
මේ මගේ ආදර කතාවලු....

Video thumbnail