තාරකා එළි.. ඉඟි බිඟි කරනා Lyrics
තාරකා එළි.. ඉඟි බිඟි කරනා
නීල ආකාසයේ...
පාවෙලා යමු.. අතිනත් බැඳගෙන
සීන පෙම් ලෝකේ.. සීන පෙම් ලෝකේ..
අසන්න දේවල්.. අනන්ත ඇතිමුත්
අසා ගන්න බැරිවා..
ඇසින් කථා කර.. හිතින් එකතු වෙමු
හමුවන හැම මොහොතේ..
හමුවන හැම මොහොතේ..
තාරකා එළි.. ඉඟි බිඟි කරනා
නීල ආකාසයේ...
පාවෙලා යමු.. අතිනත් බැඳගෙන
සීන පෙම් ලෝකේ.. සීන පෙම් ලෝකේ..
පෙමින් බැඳුණු හිත.. අනන්ත බාධක
අප ජය ගත යුතුවේ..
හිතන්න දේවල්.. කොහින්ද වෙන මට
මගෙ හිත ඔබ ළඟනේ..
මගෙ හිත ඔබ ළඟනේ..
තාරකා එළි.. ඉඟි බිඟි කරනා
නීල ආකාසයේ...
පාවෙලා යමු.. අතිනත් බැඳගෙන
සීන පෙම් ලෝකේ.. සීන පෙම් ලෝකේ..
තාරකා එළි.. ඉඟි බිඟි කරනා
නීල ආකාසයේ...
පාවෙලා යමු.. අතිනත් බැඳගෙන
සීන පෙම් ලෝකේ.. සීන පෙම් ලෝකේ..