තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්වුණා දෝ
කෙලෙස වෙන් වුණා දෝ
සැඟවී ගියාදෝ සෙනේහයේ...
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්වුණා දෝ
කෙලෙස වෙන් වුණා දෝ
සැඟවී ගියාදෝ සෙනේහයේ...
කොඳ මල් පිපී රෑ මට ළංවෙලා
ගයනා වු පෙම් ගායනා..
කොඳ මල් පිපී රෑ මට ළංවෙලා
ගයනා වු පෙම් ගායනා..
නෑසිලා ගියාවේ තනිව තනිවුණා වේ
හමුවෙයිද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්වුණා දෝ
කෙලෙස වෙන් වුණා දෝ
සැඟවී ගියාදෝ සෙනේහයේ...
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ..
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ..
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ සේ
හමුවෙන්න සසරේ යළි
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්වුණා දෝ
කෙලෙස වෙන් වුණා දෝ
සැඟවී ගියාදෝ සෙනේහයේ...
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්වුණා දෝ
කෙලෙස වෙන් වුණා දෝ
සැඟවී ගියාදෝ සෙනේහයේ...