තට්ටු කලා (මේ දෑස් අතර මැවෙන) Lyrics
මේ දෑස් අතර මැවෙන ඔබේ රූප චායා
හිත ආස තැන නතර වුනේ හීන පායා
හොරැහින් බලන බලන සැරේ ආලෙ මායා
මවෙතින් ලැබෙන ලබන සෙනේ අයිතිකාරයා
තට්ටු කරා මට්ටු කරා තව තව කිට්ටු වුනා
ඇස් දෙක පා ආලෙ කලා ලස්සන වස්තුව මා
පිස්සු කරා තොත්තු තියා හිත හිත ඔට්ටු වුනා
දැක්කද මා සැමදා ආලෙ ගින්න පත්තු කරා
තව බෑනෙ ඉදින්න ඔබගෙන් දුර ඉන්න
සැනසීම විදින්න මාව ලන් කරගන්න
අවදානය දෙන්න ආස බලා හිදින්න
මගෙ ඇස් කියසන්න ආදරය දැනෙන්න
ගැස්සෙන පැද්දෙන මගෙ අස්සට එන්න
තව ලන් කරගන්න තුරුලේම ඉදින්න
මත්වෙන රත්වෙන හිත ලස්සන වෙන්න
තව දිස්නෙ වදින්න ලග ඉන්න පෙනෙන්න ආදරෙන්