අමතක කරන්න බෑ... මට ජීවිතයේ පුරුදු...
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු...
බොරුවෙන් දිනන්න බෑ... ඇත්තයි ලොව අද ඉතුරු...
ජීවිතේ සතුටක් නෑ... රඟපෑම දැන් නවතමු..
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...
ආදරේ දැනිලා... යලි ආවොත් මා සොයා..
හේතු විමසලා... නෑ දෙන්නේ ඔබට සමා...
බොරුවෙන් දිනන්න බෑ... ඇත්තයි ලොව අද ඉතුරු...
ජීවිතේ සතුටක් නෑ.. රඟපෑම දැන් නවතමු...
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...
හීන දෙස බලා... සැමසීම හුරුකළා...
කාලයක් ගෙවීලා... දැන් යන්නේ මා දමා..
බොරුවෙන් දිනන්න බෑ... ඇත්තයි ලොව අද ඉතුරු...
ජීවිතේ සතුටක් නෑ... රඟපෑම දැන් නවතමු...
අමතක කරන්න බෑ... මට ජීවිතයේ පුරුදු...
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු...
බොරුවෙන් දිනන්න බෑ... ඇත්තයි ලොව අද ඉතුරු...
ජීවිතේ සතුටක් නෑ... රඟපෑම දැන් නවතමු..
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...
අවංක ආදරය... නෑ ලොව හැමතැනම..
තේරෙයි මතු දිනෙක... ගියාට නොකියාම...