Thiline lesin piliganwami iti mal mitak Lyrics
තිළිණේ ලෙසින්.. පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ.. ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ..
මගෙ ආදරේ ඒ වගේ..
දුර ඈත සයුරෙන් එහා..
පිටවීලා යනවා කියා..
දුර ඈත සයුරෙන් එහා..
පිටවීලා යනවා කියා..
දැනගත්ත මොහොතේ හඬා..
දැකගන්න ආවේ සොයා..
දැකගන්න ආවේ සොයා..
ඔය දෑත දෑතේ තියා..
කොඳුරන්න යන්නම් කියා..
ඔය දෑත දෑතේ තියා..
කොඳුරන්න යන්නම් කියා..
රිදවන්නේ ඇයි මා මෙසේ..
ඔබ නේද මගෙ ජීවිතේ..
ඔබ නේද මගෙ ජීවිතේ..
තිළිණේ ලෙසින්.. පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ.. ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ..
මගෙ ආදරේ ඒ වගේ..
මගෙ ආදරේ ඒ වගේ..
මගෙ ආදරෙ ඒ වගේ...