ටික කලක සිටන්‌

tika kalaka sitan

Chandrasena Hettiarachchi
ටික කලක සිටන්‌ Lyrics

ටික කලක සිටන්‌ මා අමතක වන බව දැනුනා..
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා..
පිපි මලක්‌ මෙලෙස මහ වන මැද පරවී යනවා..
ළංවී සිටි ඔබ මාගෙන්‌ ඈතට ඉගිලෙනවා..

දුක සෝකය මා හට නම්‌ පුරුදුයි හැමදාම..
ආදර වදනින්‌ මා හද පෙළුවේ ඇයි මෙලෙස..
සමුගන්නට නම්‌ අහිමිවු ආදරයෙන්‌ මෙලෙස..
ඉවසම්‌ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස..

මා ඔබ ගැන අහිතක්‌ නොසිතමි මින්‌ කිසිදාක..
ඔබ තුටුන්‌ සිටී නම්‌ මට සැපතකි හැමදාම..
ආදරයක ඇති වේදනාව දැනෙනාවු දාක..
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක්‌ යළි මතක..
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක්‌ යළි මතක..
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක්‌ යළි මතක..
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක්‌ යළි මතක..
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක්‌ යළි මතක...

Video thumbnail