ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා

Tikiri Manike Ambula Genalla

mohideen baig
ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා Lyrics

ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා

ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා
ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා....

ගලන දොළෙන්‌ ඇඟ සෝදාලා..
කිරල ගහේ හෙවණට වීලා..

ගලන දොළෙන්‌ ඇඟ සෝදාලා..
කිරල ගහේ හෙවණට වීලා..
නෙළුම්‌ කොළේ එතන තියාලා..
ටිකිරි  මැණිකේ ඇඹුල බෙදනවා...

ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා
ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා....

නියර දිගේ ගොවියෝ එනවා..
බෙදන ඇඹුල රස කර කනවා..

නියර දිගේ ගොවියෝ එනවා..
බෙදන ඇඹුල රස කර කනවා..
ඔමරි හිනා හඬ පැතිරෙනවා..
මුළු ගමටම කිරි ඉතිරෙනවා..

ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා

ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා
ටිකිරි  මැණිකේ ඇඹුල ගෙනල්ලා....

Video thumbnail