උදුල තරු මේ අහාස්‌ තලයෙන්‌(සඳගනාව)

udula tharu me ahas thalayen sandaganawa

Dhanith Sri
උදුල තරු මේ අහාස්‌ තලයෙන්‌(සඳගනාව) Lyrics

වූ
නනනෙත්‌ නානේ..
වූ ..
නානෙ නානේ නා නා..
නනේ නානේ.. රරේ රා රා..  නා නා නා..
හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌..

නානෙ නානේ..
නානෙ නානෙ නානේ..
නානෙ නානේ..
නානෙ නානෙ නානේ..

උදුල තරු මේ අහාස්‌ තලයෙන්‌.. වසන්‌ වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමේ ළංවූයේ..
මේඝ ර්වෂා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැඟුම්‌ ගංගා.. ඔහේ සැලුනාවේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරිතුඩට මී පැණී
ගෙනේවී රාත්‍රියේ ආයේ..

නානෙ නානේ..
නානෙ නානෙ නානේ..
නානෙ නානේ..
නානෙ නානෙ නානේ.. හ්ම්‌.. හ්ම්‌..

කාලෙකින්‌ මං ආවෙ නැත්තේ.. පහළ ගංතීරේ..
ඉවුරුතල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ..
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරිතුඩට මී පැණී
ගෙනේවී රාත්‍රියේ ආයේ..

නානෙ නානේ..
නානෙ නානෙ නානේ..
නානෙ නානේ.. (නානන්‌ නානේ..)
නානෙ නානෙ නානේ.. හ්ම්‌.. හ්ම්‌..

නානෙ නානේ...

Video thumbnail