උකුළට නාවත්‌ එදා වගේ

Ukulata Nawath Eda Wage

rookantha gunathilake
උකුළට නාවත්‌ එදා වගේ Lyrics

මා ඔබේ ළඟ අම්මේ..

උකුළට නාවත්‌ එදා වගේ
මා පොඩි පුතු අම්මේ..
යොදුනක්‌ ඈතින්‌ උන්නත්‌ මා
මා ඔබ ළඟ අම්මේ..

උකුළට නාවත්‌ එදා වගේ
මා පොඩි පුතු අම්මේ..
යොදුනක්‌ ඈතින්‌ උන්නත්‌ මා
මා ඔබ ළඟ අම්මේ..

කටු කොහොලින්‌ පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අමිමේ..
රෑ දහවල්‌ මට හෙවණැල්ලක්‌ වෙයි
සුවඳ ඔබේ අම්මේ...
මා ඔබ ළඟ අම්මේ...

උකුළට නාවත්‌ එදා වගේ
මා පොඩි පුතු අම්මේ..
යොදුනක්‌ ඈතින්‌ උන්නත්‌ මා
මා ඔබ ළඟ අම්මේ..

අතපය දැඩිවී වැඩිහිටි වු මා
ඔබ සෙවණේ අම්මේ...
කුරා කුහුඹුවෙකි නිය රැස්‌ දහරේ
මතු මතුදා අම්මේ..
මා ඔබ ළඟ අම්මේ...

උකුළට නාවත්‌ එදා වගේ
මා පොඩි පුතු අම්මේ..
යොදුනක්‌ ඈතින්‌ උන්නත්‌ මා
මා ඔබ ළඟ අම්මේ..
මා ඔබ ළඟ අම්මේ...
මා පොඩි පුතු අම්මේ..
මා ඔබ ළඟ අම්මේ...

Video thumbnail