Ukule Lamade (Api Sanasille)

Ukule Lamade (Api Sanasille)

wayo live
Ukule Lamade (Api Sanasille) Lyrics

උකුළේ ළමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ
නැළවිලි ගී වල තාලෙන්‌ නැළවුණු කාලේ
තාමත්‌ එහෙමයි.. මට අමතක නෑ..
තාමත්‌ එහෙමයි.. කිසි වෙනසක්‌ නෑ..

යං..යං..යං..යං.. අපි සැනසිල්ලේ
යං..යං..යං..යං..
යං..යං..යං..යං.. අපි නැළවිල්ලේ
යං..යං..යං..යං..

දුව පැන ඇවිදලා සෙල්ලම්‌ කල ඒ කාලේ
ඇල දොළ ගංගා වැව්‌ වල පීනපු කාලේ
තාමත්‌ එහෙමයි.. මට අමතක නෑ..
තාමත්‌ එහෙමයි.. කිසි වෙනසක්‌ නෑ..

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිලා කවි සින්දු කියපු ඒ කාලේ
තාමත්‌ එහෙමයි... මට අමතක නෑ..
තාමත්‌ එහෙමයි.. කිසි වෙනසක්‌ නෑ..

යං.. යං.. යං.. යං..
(අපි සැනසිල්ලේ)
යං.. යං.. යං.. යං..
(තාමත්‌ එහෙමයි)
යං.. යං.. යං.. යං..
(කිසි වෙනසක්‌ නෑ)
යං.. යං.. යං.. යං..
(කිසි වෙනසක්‌ නෑ)
යං.. යං.. යං.. යං
(තාමත්‌ එහෙමයි)
යං.. යං.. යං.. යං
(තාමත්‌ එහෙමයි)
යං.. යං.. යං.. යං
(මට අමතක නෑ)

Video thumbnail