Unmada sithuwam mawe bide Lyrics
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුණු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ..
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ..
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ..
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ..
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුණු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ....
දහසක් මල් මැද එකම මලයි පැතුවේ...
එමල කිමද සරදම් කර සැඟව ගියේ..
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ...
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුණු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ....
තනිවේවි එක්ටැම් ගේ....
තනිවේවි එක්ටැම් ගේ....
තනිවේවි එක්ටැම් ගේ....
තනිවේවි එක්ටැම් ගේ....