උන්මාද වූ ප්රේමාදරේ (කිඳුරු කොදෙව්වේ) Lyrics
රළ පෙල කැලඹේ හසඟන විලසේ - ලවනට සුදුමුදු පහස ලැබේදෝ //
ඔබ හදවත මා හඳුනා ගත්සේ - මා හදවත ඔබ හැඳින ගනීදෝ
සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී - සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ //
චණ්ඩ මාරුතේ ඉන්ද්රඛීලයක් වගේ - නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
උන්මාද වූ ප්රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ