Veherak wage pin dun kenek

Veherak wage pin dun kenek

karunarathna divulgane
Veherak wage pin dun kenek Lyrics

වෙහෙරක්‌ වගේ පින්‌ දුන්‌ කෙනෙක්‌..
දෙවොලක්‌ වගේ දුක්‌ ඇහු කෙනෙක්‌..
කුඹුරක්‌ වගේ බත්‌ දුන්‌ කෙනෙක්‌..
වේ නම්‌ ලොවේ.. නුඹයි අපෙ අම්මේ..

සයුරක්‌ වගේ කිරී දුන්‌ කෙනෙක්‌..
වෙරළක්‌ වගේ පණ දුන්‌ කෙනෙක්‌..
ඔරුවක්‌ වගේ අත දුන්‌ කෙනෙක්‌..
වේ නම්‌ ලොවේ.. නුඹයි අපෙ අම්මේ..

වෙහෙරක්‌ වගේ පින්‌ දුන්‌ කෙනෙක්‌..
දෙවොලක්‌ වගේ දුක්‌ ඇහු කෙනෙක්‌..
කුඹුරක්‌ වගේ බත්‌ දුන්‌ කෙනෙක්‌..
වේ නම්‌ ලොවේ.. නුඹයි අපෙ අම්මේ..

කඳුළක්‌ වෙලා දුක්‌ වු කෙනෙක්‌..
පියුමක්‌ වෙලා තුටු වු කෙනෙක්‌..
ගඟුලක්‌ වෙලා පැන්‌ දුන්‌ කෙනෙක්‌..
වේ නම්‌ ලොවේ.. නුඹයි අපෙ අම්මේ..

වෙහෙරක්‌ වගේ පින්‌ දුන්‌ කෙනෙක්‌..
දෙවොලක්‌ වගේ දුක්‌ ඇහු කෙනෙක්‌..
කුඹුරක්‌ වගේ බත්‌ දුන්‌ කෙනෙක්‌.
වේ නම්‌ ලොවේ.. නුඹයි අපෙ අම්මේ..

Video thumbnail