Veralu Mal

Veralu Mal 


Veralu Mal Lyrics

දෙව් ලෝකෙන් පැනල ආවෙ- යන්න නෙමෙයි ආයෙ..
පොලවෙ කොඩිය දාලා අඩිය ගහල ඉන්න ආවෙ..
පෙම් ලෝකෙන් මිදුණා වාගෙ, ඔළුව බරයි මාගෙ..
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවෙ..
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්

දම්වැල කැඩුවා මං දැන් එල
පිතිකරුවෙක් වගේ මැදපෙල
නොබියව වටේම කෙල කෙල
නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන්නම් නො ෆිලින්ග්
ගෑස් එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින්
වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටේ යන බස් නවත්තන්න අපේ හිත් යකෝ ඩිපෝද?
බොට පණ දෙන්න මට බෑ කෙල්ලේ ඔන්නම් කාපන් ගිහින් ත්‍රිපෝෂ
කට්ට කාලා රජ උනේ මං ආ දැන් ඔයා බිසෝ ද?
ගලේ චිත්‍රේ අදින්න මං බොට මොන මගුල් පොටෝ ද?

වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්

ග්‍රහලෝකෙන් බිමට වැටුණෙ- දවල් තරුත් පෙණුනෙ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙණුනෙ
උඹ ගාවින් හිටපු කාලෙ-දැන් මට මතක නෑනෙ
විකට චරිත වාගෙ එකට ඉඳල ඵලක් නෑනෙ
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල්- සැලුවා මලක්

Video thumbnail