විජිතය ආදරයේ.. ඔබමය ළඳුනි මගේ Lyrics
විජිතය ආදරයේ.. ඔබමය ළඳුනි මගේ
මේ මුළු පීවිතේ.. ඔබ තව දන්නේ නෑ
මා හැරගිය දවසේ.. සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා.. ජීවිතයේ තනිවී..
සඳු ගිලිලා.. තරු නිවිලා..
මගේ ලෝකේ මා කඳුළේ ගැලිලා
ඔබ සතුටේ.. ඇතැයි සිතා..
කඳුළු තුළින් හිනැහෙම් තාමත් මා
විජිතය ආදරයේ.. ඔබමය ළඳුනි මගේ
මේ මුළු පීවිතේ.. ඔබ තව දන්නේ නෑ
දළු දාලා.. මල් පිපිලා..
ඔබ ලෝකේ හිනැහේවා හැමදා...
හදට ඔබේ.. දුක ආ දා..
මම එතැනයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ.. ඔබමය ළඳුනි මගේ
මේ මුළු පීවිතේ.. ඔබ තව දන්නේ නෑ
මා හැරගිය දවසේ.. සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා.. ජීවිතයේ තනිවී..