විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා
මේ දකින හීනේ ඉන්නයි ආසා..
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යළිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිඳී ගියත් නුඹවම පැතුවා
හිස සිඳී ගියත් නුඹවම පැතුවා..
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම්.. රස ඕන නිසා
දැන් මන්ද පමා