විසේකාරි (ඔය පුළුලුකුල සුදු නෙරියෙ)

Visekari (Oya Pululukula)


විසේකාරි (ඔය පුළුලුකුල සුදු නෙරියෙ) Lyrics

අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී
විසේකාරී
ශෘගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉදන් ආවාදො
විසේකාරී

ඔය පුළුලුකුල සුදු නෙරියෙ
නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල
පැද්දෙන විසේ
මගෙ නෙත් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී
විසේකාරී
සායං ගෑ දැල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ
විසේකාරී

watch me now slim body girl slim body girl
telling all rude boys me and bachi again again
some one love you honey
pretty girls them love you bunny
i wanna share my love every minute and secondary..
my heart is beat just like a gold
heart to get to hold her for all the girls
hmmmm hmmmm
there is no hesitations girl you
my destination its me you looking for girl you my number one now

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමයි
විසේකාරී

මනලෝලි දසුන් ඉගිලේවි
දඟකාරි සිතුම් උතුරාවි
ඔබ කාගෙ කවුරුන්දෝ
විසේකාරී

ඔය පුළුලුකුල සුදු නෙරියෙ
නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල
පැද්දෙන විසේ
මගෙ නෙත් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී
විසේකාරී
සායං ගෑ දැල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ
විසේකාරී

දේ දුන්නයි ඈ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද
විසේකාරි

ඔය පුළුලුකුල සුදු නෙරියෙ
නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල
පැද්දෙන විසේ
මගෙ නෙත් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී
විසේකාරී
සායං ගෑ දැල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ
විසේකාරී

 

Video thumbnail