වලා තීරයෙන්‌ එහා කොහේද ලෝකයක්‌

Wala Theerayen Eha Koheda Lokayak

t m jayarathna
වලා තීරයෙන්‌ එහා කොහේද ලෝකයක්‌ Lyrics

වලා තීරයෙන්‌ එහා
කොහේද ලෝකයක්‌
සොයා ඇදන්‌ පැතුම්‌ බිඟුන්‌
අපේම ලෝකයක්‌
අපේම ලෝකයක්‌

වලා තීරයෙන්‌ එහා
කොහේද ලෝකයක්‌
සොයා ඇදන්‌ පැතුම්‌ බිඟුන්‌
අපේම ලෝකයක්‌
අපේම ලෝකයක්‌

තරංගයක්‌ ලෙසින්‌ අඳි
බිඳී නොයන්‌ සිතින්‌..
වසන්තයක්‌ ලෙසින්‌ උදාව
එන්න ජීවිතෙන්‌..

වලා තීරයෙන්‌ එහා
කොහේද ලෝකයක්‌
සොයා ඇදන්‌ පැතුම්‌ බිඟුන්‌
අපේම ලෝකයක්‌
අපේම ලෝකයක්‌

සිහිල්‌ සහන්‌ සුසුම්‌ සරින්
පවන්‌ රොදක්‌ ලෙසින්‌..
නැවුම්‌ පැතුම්‌ අරන්‌ වඩින්න
පෙම්‌ උයන්‌ දො‍රින්..

වලා තීරයෙන්‌ එහා
කොහේද ලෝකයක්‌
සොයා ඇදන්‌ පැතුම්‌ බිඟුන්‌
අපේම ලෝකයක්‌
අපේම ලෝකයක්‌

Video thumbnail