වලා යහනේ සඳ සැතපෙන යාමේ

Wala Yahane Sanda Sathapena Yame

roshan fernando
වලා යහනේ සඳ සැතපෙන යාමේ Lyrics

වලා යහනේ සඳ සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස සිහී වී..
එන්නට පියවර තැබුවත්‌ මා සිතින්‌
ඔබ අන්සතු මලකී..

මම ඔබට තියෙන ආදරේ තරම්‌..
ඔබ තවම දන්නේ නෑ රත්තරන්‌..
දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා තරම්

අනාථ කල සිතිවිලි අතරේ මා
සදාතනික සෙනෙහස සෙව්වා

අනාථ කල සිතිවිලි අතරේ මා
සදාතනික සෙනෙහස සෙව්වා
සිනාසුනේ ඔබ.. හඬා වැටුණේ මම
මල්‌ පරවී යන දා

වලා යහනේ සඳ සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස සිහී වී..
එන්නට පියවර තැබුවත්‌ මා සිතින්‌
ඔබ අන්සතු මලකී..

මම ඔබට තියෙන ආදරේ තරම්‌..
ඔබ තවම දන්නේ නෑ රත්තරන්‌..
දුර ඈත ඈත ඈත දිලෙන තාරකා තරම්

විරාජිතව අතිනත පැටල දා
පරාපිතව නොතැවුණි ඔබ මා

විරාජිතව අතිනත පැටල දා
පරාපිතව නොතැවුණි ඔබ මා
අවාසනාවක.. හීන පුරෝගෙන
මතකය ඉකි බින්දා

වලා යහනේ සඳ සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස සිහී වී..
එන්නට පියවර තැබුවත්‌ මා සිතින්‌
ඔබ අන්සතු මලකී..

මම ඔබට තියෙන ආදරේ තරම්‌..
ඔබ තවම දන්නේ නෑ රත්තරන්‌..
දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා තරම්

Video thumbnail