වලාකුළ්‌ වියන්‌ තනාලා

walakul wiyan thanala pathu pem pathum

Bathiya And Santhush(B & S)
වලාකුළ්‌ වියන්‌ තනාලා Lyrics

වලාකුළ්‌ වියන්‌ තනාලා
ඉරේ රැස්‌ නිවා දමා
වසන්තේ අරන්‌ ඇවිල්ලා
සිහිල්‌ සේලයෙන්‌ වෙලා

වලාකුළ්‌ වියන්‌ තනාලා
ඉරේ රැස්‌ නිවා දමා
වසන්තේ අරන්‌ ඇවිල්ලා
සිහිල්‌ සේලයෙන්‌ වෙලා

අනේ මං බලාන උන්නා
යළිත්‌ ඔබ එතැයි කියා
සිනා රන්‌ කැලුම්‌ සලාලා
මගේ සඳ උදාවෙලා

අනේ මං බලාන උන්නා
යළිත්‌ ඔබ එතැයි කියා
සිනා රන්‌ කැලුම්‌ සලාලා
මගේ සඳ උදාවෙලා

පැතූ පෙම්‌ පැතුම්‌ මල්‌ ඉහිරීලා..
ගැලු පෙම්‌ ගඟුල්‌ දැන්‌ ඉතිරීලා..
අනන්තේ සිසාරා රහසේ මා..
පියාඹන්න ආසයි ඔබ හා මා..

පැතූ පෙම්‌ පැතුම්‌ මල්‌ ඉහිරීලා..
ගැලු පෙම්‌ ගඟුල්‌ දැන්‌ ඉතිරීලා..
අනන්තේ සිසාරා රහසේ මා..
පියාඹන්න ආසයි ඔබ හා මා..

Sounds so good to me
It's all about you and me.. baby..
Sounds so good to me
It's all about you and me.. baby..

දසන්තේ පියා සලාලා
සඳේ රැස්‌ හෙමින්‌ උනා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැංගුනේ කියා

දසන්තේ පියා සලාලා
සඳේ රැස්‌ හෙමින්‌ උනා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැංගුනේ කියා

රැයේ සීතලෙන්‌ මිදිලා
තුෂාරෙන්‌ මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම්‌ උණුසුමක්‌ පතා

රැයේ සීතලෙන්‌ මිදිලා
තුෂාරෙන්‌ මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම්‌ උණුසුමක්‌ පතා

පැතූ පෙම්‌ පැතුම්‌ මල්‌ ඉහිරීලා..
ගැලු පෙම්‌ ගඟුල්‌ දැන්‌ ඉතිරීලා..
අනන්තේ සිසාරා රහසේ මා..
පියාඹන්න ආසයි ඔබ හා මා..

පැතූ පෙම්‌ පැතුම්‌ මල්‌ ඉහිරීලා..
ගැලු පෙම්‌ ගඟුල්‌ දැන්‌ ඉතිරීලා..
අනන්තේ සිසාරා රහසේ මා..
පියාඹන්න ආසයි ඔබ හා මා..

පියාඹන්න ආසයි ඔබ හා මා..

Video thumbnail