වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ

Walakulin Basa Saman Kulath Wanda

sunil santha
වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ Lyrics

වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ
එලෝ බලා යනවා..
අනේ මගෙන්‌ වැඩ ගනිව්‌ ගනිව්
හඬ හඬා ඔහේ යනවා..

දැවේ දැවී බිමි දිදී රදස්‌ දුම්
බැලූ බැලූ හැම අතේ..
යවවු යවවු මා චිහේ මෙහේ හා
ගිමන්‌ නිවා පොළොවේ..

වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ
එලෝ බලා යනවා..
අනේ මගෙන්‌ වැඩ ගනිව්‌ ගනිව්‌
හඬ හඬා ඔහේ යනවා..

දැවේ දැවී බිමි දිදී රදස්‌ දුම්
බැලූ බැලූ හැම අතේ..
යවවු යවවු මා චිහේ මෙහේ හා
ගිමන්‌ නිවා පොළොවේ..

එදා රටේ මේ දුනෝ නැතින්‌ මා
තැනින්‌ තැනේ රඳවා..
මගෙන්‌ වැඩක්‌ ගෙන මටත්‌ වැඩක්‌ කොට
ලොවේ නමක්‌ තැලබුවා...

වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ
එලෝ බලා යනවා..
අනේ මගෙන්‌ වැඩ ගනිව්‌ ගනිව්‌
හඬ හඬා ඔහේ යනවා..

එදා රටේ මේ දනෝ තැතින්‌ මා
තැනින්‌ තැනේ රඳවා..
මගෙන්‌ වැඩක්‌ ගෙන මටත්‌ වැඩක්‌ කොට
ලොව්‌ නමක්‌ තැබුවා..

වැඩක්‌ නොගත්‌ දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා..
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්‌
එලෝ යනවා..

වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ
එලෝ බලා යනවා..
අනේ මගෙන්‌ වැඩ ගනිව්‌ ගනිව්‌
හඬ හඬා ඔහේ යනවා..

චැඩක්‌ නොගත්‌ දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා..
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්‌
එලෝ යනවා..

වලාකුළින්‌ බැස සමන්‌ කුළත්‌ වැඳ
එලෝ බලා යනවා..
අනේ මගෙන්‌ වැඩ ගනිව්‌ ගනිව්‌
හඬ හඬා ඔහේ යනවා..

Video thumbnail