වලාකුළු මැදින්.. පාවී ආවා Lyrics
වලාකුළු මැදින්.. පාවී ආවා
පෙර බැඳුණා වූ සුවඳක් දැනුණා
මා පැතු මගේ.. සෙනෙහේ ඔබමයි
ඔබෙ සිතින් පැතූ.. පුතුනා මමමයි
ඔබේ දෑතේ.. නැලවීලා..
සුළැඟිල්ලේ.. එල්ලීලා..
මා පතනා ගමනේ.. සැමදා එළිය වීලා
රැපිනක් සේ.. ඉන්න සැමදා.. වැජඹී..
ජීවන ගමනේ.. මංපෙත් පසු කරලා
බාධක බිඳදා.. විකුමන් පාලා
ශක්තියයි ඔබේ.. සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි
මගෙ දෑතේ.. සවිය දීලා..
මගෙ පණ සඔස්.. රකිමි සැමදා..
මා දිනනා දවසේ.. සිත් සේ සතුටු වීලා
රැපිනක් සේ.. ඉන්න සැමදා.. අම්මා...