Waradata samawa denna Lyrics
වරදට සමාව දෙන්න..
සොඳුරියේ එපා හඬන්න..
ගිනිදැල් නිවා දමන්න..
රන්කඳ මගේම වෙන්න..
වරදට සමාව දෙන්න..
දඟගෙයි අඳුරු කුටියක..
වැළපෙයි සොඳුරු මතකය..
ඔබගෙයි මගෙයි ඇසුරට...
කවුරුද හිටියේ හරහට..
කවුරුද හිටියේ හරහට..
වරදට සමාව දෙන්න..
සොඳුරියේ එපා හඬන්න..
ගිනිදැල් නිවා දමන්න..
රන්කඳ මගේම වෙන්න..
වරදට සමාව දෙන්න..
ඔය රත්තරන් ඇස් දෙකේ..
ලස්සන මතක් චෙන පැයේ..
බොඳ වෙන කළඳුළු කැට දිගේ..
සෙනෙහස කඩා බිම වැටේ..
සෙනෙහස කඩා බිම වැටේ..
වරදට සමාව දෙන්න..
සොඳුරියේ එපා හඬන්න..
ගිනිදැල් නිවා දමන්න..
රන්කඳ මගේම වෙන්න..
වරදට සමාව දෙන්න..