වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධා
වරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවා
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා
සොකරි නටන තාලෙට දක්කපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...
රස වගේ සළු ඇහේ නැති නගේ
ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේ
මල් වල වදේ පව් පිරේ මං හිරේ.
බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ...
වරක මදුල රිකස වෘසති ගුස්තමි පුල්පවර්දා
වරක මදුල පෘතම සුසකි නුකපු රිදපවා
වරක මදුල භිකස දියමේ සහ ව්යාපත්ර
වරක මදුල චීතක ලෙදිරූ වැදිෙ ෆඹව්යරා...
හැඩට නිතඹ බැලුවා ඈ මාවම වසඟ කෙරුවා ඈ
සොකරි නැටුම නැතුව ඇතුව බැරුව කැකිරි පැළුව ඈ
මම බින්න බැස්සේ දෙහි මල් වත්ත අස්සේ
ඔයාගේ පස්ස පැත්ත ගැස්සේ
අපි තෙමුණා වැස්සේ
මාල ගිරව් දැන් රබන් හඬ දිදී
කුස්සියේ නෙවෙයි දැන් වලන් හට්ටි බිඳි
පුරගනන් සුරඟනන් පරදවයි.
ඇස්වහ නෑ දැන් රකුසු ළඳක් රඟයි...
වරකා මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධා
වරකා මදුල භෞතම සුසකි නුකම්පු රිදපවා
වරකා මදුල කාලෙට පීදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා
සොකරි නටන තාලෙට දක්කපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...
ඔච්චම් දාන්නේ සායම් කෑල්ල
මායම් පාන්නේ චීත්ත ලෑල්ල
බඹරු වැහුවා දැන්
ඔයාගේ කුමරු ආවට...
රස වගේ සළු ඇහේ නැති නගේ
ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේ
මල් වල වදේ පව් පිරේ මං හිරේ.
බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ...
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා
සොකරි නටන තාලේ දකපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...